Arayum Pathak Ma | Wijaya Bandara Welithuduwa - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Arayum Pathak Ma | Wijaya Bandara Welithuduwa

                                                                                 Arayum Pathak Ma Surathe Thaniwee
Arayum Pathak Ma Chords, Wijaya Bandara Welithuduwa Songs, Arayum Pathak Ma Song Chords And Lyrics, Wijaya Bandara Welithuduwa Songs Chords, Sinhala song Chords,
Artist
  -  Wijayabandara Welithuduwa
Song
  -  Arayum Pathak
Chord
  -  Gm
[Intro]
-------------------------------------------------------------------------
|Gm | - | -  | - | //
|Gm | - |Eb | - |
|Gm | - |Cm| - |
|Cm | - |Gm| - |
|Gm | - | F  | - |
|EbM7| -  | -  | - |
[Chorus]
--------------------------------------------------------------------------
Gm                 
Arayum pathak ma surathe taniwee
Gm        F                              
Kandulin pegila bonda wenawa
C                        Bb           Gm       
Ma pem kara oba heta wan dawasaka
Gm      Cm          Eb         Gm
Ohuge atha gena wen wenawa
Cm                      Bb    Gm      
Me arayum patha mata pawasa
Gm     Cm            Gm
Ma ha thaniwama welapenawa
[Inter]
--------------------------------------------------------------------------
|Gm| -  |- |  -   |
| Bb| -  | - | -   |
|Cm| -  |F  |Cm|
|Gm| -  | - | -   |
| F  | -  |Eb| -   |
|Gm| -  | +| +  |
[Verse 1]
---------------------------------------------------------------------------
Gm                    Eb
Duras unath oba sithin mage langa
Cm                  F            Gm
Semadha sitina bawa dhanimi //
Gm           Cm                     Bb
Kandulu neguuwata penunu viyoo duka
Gm                   Cm         Gm           
Obath kandulak bhawa danimi
[Verse 2]
----------------------------------------------------------------------------
Gm                      Eb
Pemwathiyaki oba hethath mage lowa
Cm                     F           Gm
Lassana sihineka rendunu ethi //
Gm          Cm                    Bb
Wen wee yana muth mage sithin oba
Gm             Cm           Gm   
Wenwa giye naaa lagin imi
                                                      Arayum Pathak Ma 



ඇරයුම් පතක් මා සුරතේ තනිවි

ඇරයුම් පතක් මා සුරතේ තනිවි
කදුලින් පෙගිලා බොද වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා

දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි
කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක
ඔබටත් කදුලක් බව දනිමි

පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති
වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ
වෙන්ව ගියේ නෑ ලගින් හිදි 

5 comments:

  1. Chords laba dunnaata godak isthuuthi weewaa...........

    ReplyDelete
  2. nirash lakshitha weththasinghaJanuary 4, 2015 at 1:57 PM

    Oba samata jaya weewaa.....

    ReplyDelete
  3. nirash lakshitha weththasingha ,thank you

    ReplyDelete
  4. කීබෝඩ් වාදනය ආරම්භ කරපු දින වල සිට නිහඬ සහයක් මට ලබා දුන් ආදරනීය කෝඩ්ස් ශ්‍රී ලංකා පිටුවට මගේ හදපිරි ස්තූතිය ,, අවංක ස්තූතිය ,, හිතේ සතුට ,, ප්‍රකාශ කරමි.. ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ආදරනීය සොයුර, ඔබගේ කාරුනික දිරිමත් කිරීම සඳහා මා බෙහෙවින් සතුටු වෙමි, මක්නිසාදයත් හුදෙක් පරිශීලකයින් මාගේ මෙම වෙබ් පිටුවෙන් කෝඩ්ස් සබා ගන්නා බව මම දනිමි, (දිනකට 12,000කට වැඩි පිරිසක් මාගේ කෝඩ්ස් ශ්රී ලංකා වෙබ් පිටුව හාබිතා කරයි, ) නමුත් එම පරිශීලකයින්ගෙන් ඔබ වැනි කල ගුන මතක තියෙන අය සිටින්නෙ සියයට එක් කෙනෙක් පමනි, මේ මොහොත වන විට කෝඩ්ස් ශ්රි ලන්කා වෙබ් පිටුව පරිශීලිත සංඛයාව කෝටි දෙකකට ආසන වී තිබේ, මා දෙයක් කර ඇති බව මට අවන්ක සටුටක් ඇත,

      Delete